දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට රත් කළ ලැම්බෝගිනිය අයිති ජිහාන්ට [Photos]
Homeගොසිප්

රට රත් කළ ලැම්බෝගිනිය අයිති ජිහාන්ට [Photos]

PropellerAds

ශ්‍රී ලංකාවට Lamborghini රථ ගෙන්විම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට රාජපක්ෂලා වගකියන බව නොරහසකි.පසුගියදා හදිසියේම ලංකාවට ගෙන්වු අලුත්ම ...

ගංවතුර ප්‍රශ්න විසඳන්න නිසි නායකත්වයක් නෑ - මහින්ද රාජපක්ෂ
කඩුවෙල අධිවෙීගී මාර්ගයේ කොළඹ - බියගම අන්තර් හුවමාරුවට වෙච්ච දේ
වතුරට අහුවුණ පූසන් බල්ලන් අසරණ වැඩිහිටියන් බේරාගැනීමේ මනුස්සකම

ශ්‍රී ලංකාවට Lamborghini රථ ගෙන්විම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට රාජපක්ෂලා වගකියන බව නොරහසකි.පසුගියදා හදිසියේම ලංකාවට ගෙන්වු අලුත්ම Lamborghini රථය සමගම කාලයක් යටගොස් තිබු Lamborghini කතාව යලිත් මතුවු අතර කාගෙත් අවධානය යොමුවුයේ එම රථයේ සැබෑ අයිතිකරුවා කවුරුන්ද යන්න සොයා ගැනිමයි.

කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි පලව ඇති අතර ඊට වඩා ඡායාරූප,විඩියෝ මෙන්ම එම රථය ගෙන්විමට කටයුතු කල අය කවුරුන්ද යන්න යන්න මනාව අනාවරණය කිරිම අප සතු වගකිමකි.


ලංකාවට අලුත්ම Lamborghini රථය ගෙනාපු බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජීහාන් හමීඩ් (Jihan Hameed) නමැති කාන්තාව කවුරුන්දැයි සමහරුන්ට අමතකව ඇත. ඇය කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කල නාමල්ගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ හිත දිනාගත් කෙනෙකු වන අතර ඇයගේ සැමියා රිෂාඩ් හමීඩ් වේ.

මෙරටට වාහන ගෙන්වනු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුවෙකු වන ඔහු ඔහුගේ බිරිදගේ නමට අලුත්ම Lamborghini රථය ගෙන්වා ඇති නමුත් තීරු ගාස්තු සම්බන්ධයෙන් රේගුව හා ඇති වූ ප‍්‍රශ්නයකදී ඇය සදහන් කර ඇත්තේ තම නමට මෙට ගෙන්වූවත් සැබෑවටම එය අයත් වන්නේ මෙරට දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකුට බවයි.

මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි අතර එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්‍ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්‍ෂ 1190ක් වන බවද රේගු වාර්තා අනාවරණය කර තිබේ.

කවුද මේ ප‍්‍රභූ පුත්‍රයා…?


“ප‍්‍රභූ පුත්‍රයා” යනුවෙන් ජීහාන් හමීඩ් සදහන් කල සැනින් රාජපක්ෂලාට සම්බන්ධ වෙබ් අඩවි හරහා එය මතුකිරිමට උත්සහ කළේ වත්මන් ජනාධිපතිවරයාගෙ පුත්‍රයාගේ සම්බන්ධයන් මතුකර පෙන්විමටය. නමුත් පුවත් පලකිරිමෙන් පසුව වැඩේ ඇණගත් බව දැන ගත්තේ ජීහාන් හමීඩ්ලා සහ රාජපක්ෂලා අතර ඇති සබඳතාවය හරහාය.

අදාල අලුත්ම Lamborghini රථය ගෙන්විම පසුපස නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂ සිටින අතර කළු සල්ලි සුදු කිරිමේ රාජපක්ෂලාගේ සෙල්ලමේ එක් ක්‍රමයක් වන Lamborghini සෙල්ලම දෙවනි වන්නේ රාජපක්ෂලා බලයේ සිටින කාලයේ ඩිලන්ත මාලගමුව නමට ගෙන්වු Lamborghini රථයට මෙන්ම නාමල්,මහින්දගේ කොටස් විශාල වශයෙන් ඇති මයික්‍රෝ සමාගම ගෙන්වු Lamborghini වලට පමණී.

කවුද මේ ජීහාන් හමීඩ් (Jihan Hameed)


අදාළ Lamborghini රථය ගෙන්වු ජීහාන් හමීඩ් සහ ඇයගේ සැමියා වන රිෂාඩ් හමීඩ් නැමත්තා 2010 යුද උද්දාමයට පත්ව සිටි රාජපක්ෂලාගේ සමිපතමයන් වු අතර ඒ කාලයේ එතරම් වත් පොහොසත්කම් නොතිබුනු ඔහුන් පසුව රාජපක්ෂලා සමග සම්බන්ධ වි ඔහුන්ගේ කලු සල්ලි සේදිමේ ව්‍යාපාරයන්ට සම්බන්ධ වු අතර ලංකාවේ හිටපු අමාත්‍යවරැන්ගේ සිට වත්මන් ඇතැම් අමාත්‍යවරුන් මෙන්ම මජර ව්‍යාපාරිකයන් සිය කලු සල්ලි සේදිමේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනු ලබන්නේ කාර් සේල් වලට පිංසිදුවන්නටය.

ජීහාන් හමීඩ්ලා නාමල් සමග ඇතිකර ගත් සමිප සබඳතාවය මත පලාත් සභා මැතිවරණයට තරග කල අතර පසුව රාජපක්ෂලාගේ මුදල් යොදවා බෙවරියන් මෝටර්ස් නැමති මෝටර් රථ ගෙන්වන ව්‍යාපාරයක් ආරම්භ කල අතර හමීඩ්ලා,රාජපක්ෂලා මොනතරම් සම්බන්ධයක් තිබේද යන්න මනාව තහවුරු වන්නේ රාජපක්ෂලා අතින් මැරුම් කෑ වසීම් තාජුඩින්ගේ සැකකරු ලැයිස්තුවේද හමීඩ්ලා සිටිම හරහාය.

(අඬහැරය ඇසුරිණි)











Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට රත් කළ ලැම්බෝගිනිය අයිති ජිහාන්ට [Photos]
රට රත් කළ ලැම්බෝගිනිය අයිති ජිහාන්ට [Photos]
http://ift.tt/2AsZBxN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/photos_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/photos_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy