දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවේ Event Organizer වැඩෙත් රෝහිතට.
Homeගොසිප්

පොහොට්ටුවේ Event Organizer වැඩෙත් රෝහිතට.

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය රාජපක්ෂ පුතුන්ගේ විසින් භාරගෙන ඇති බවට මීට පෙර Info Sri Lanka News විසින...

බැසිල්ගේ ගෝල්ෆේස් කණාමුට්ටි සෙල්ලම (බ්‍රහස්. කාටූන්)
අව්ව වැඩියි - සන්ග්ලාස් දාන්න කපු ඇඳුම් අඳින්න - වෛද්‍ය අනිල්
ත්‍රිවේන්ද්‍රම් සිට ආ යානයක් ගොඩබස්වා අද දවල් 12.32 ට කටුනායක නව පථය යළි විවෘත කෙරේ



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය රාජපක්ෂ පුතුන්ගේ විසින් භාරගෙන ඇති බවට මීට පෙර Info Sri Lanka News විසින් වාර්තා කල පුවත් සනාථ කරමින් එම පක්ෂයේ සියලුම අපේක්ෂකයන් කැඳවමින් ජනවාරි 2 වැනිදා කොළඹ සුගතදාස කීඩාංගණයේ පැවැත්වෙන විශේෂ වැඩසටහනේ නිර්මාණ කාර්යයන් රෝහිත රාජපක්ෂ භාරගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනට උතුරු හා නැගෙනහිර ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන් 9000 කට අධික සංඛ්‍යාවක්ද එක්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා.


පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක චිචී අතට.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ Event Organizer වැඩෙත් රෝහිතට.
පොහොට්ටුවේ Event Organizer වැඩෙත් රෝහිතට.
http://ift.tt/2CnPrls
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/event-organizer.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/event-organizer.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy