දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්
Homeගොසිප්

දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්

PropellerAds

දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින් වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා හදිසි සිසේරියන් සැත්ක...

රාගම ලක්ෂ 77 මංකොල්ලය කෙරෙව්වේ පියාට පිළිකා එන්නතක් අරන් දෙන්න - ඔත්තුකරුගේ පාපොච්චාරණයක්
නුගේගොඩ සයිටම් විරෝධී අන්තරේ රැලියේ කථාකරන්න දිනේෂුත් ඇවිත්
ඩෙංගු ආරක්ෂාවට පාසල් සිසුන්ට ඇඟ වැහෙන ඇඳුම් අඳින්න අවසර

දොස්තර නිවාඩු නිසා
හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා
මව් කුසේදී මිය ගිහින්



වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා හදිසි සිසේරියන් සැත්කමකින් ලබා ගතයුතුව තිබුණ තම බිරියගේ කුසේ සිටි දරුවා එසේ ලබා නොගෙන පමාවීමෙන් පසුව මළ මුත්‍ර පෙවීමෙන් මළ දරු උපතක් ලෙස ලැබුන බව
කෑගල්ල මහ රෝහලේ පැවැති මරණ පරීක්‍ෂණයකදී පියෙකු සාක්ෂි දෙමින් පවසා තිබේ.
මාවනැල්ල මූලික රෝහලේදී මෙම දරුවා ලැබෙන්නට නියමිතව තිබී ඇත්තේ පෙබරවාරි 09 වන දිනදීය.
බිරිය සමඟ පෞද්ගලික වෛද්‍යවරයා මුණගැසීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා  මාවනැල්ල මූලික රෝහලට ගොස් නතර වෙන ලෙස තම බිරියට දන්වා සිටි බව කියන දරුවාගේ පියා සිය බිරිය (10දා) උදේ මාවනැල්ල මූලික රෝහලේ නතර කළ බවත් එදින සවස සිට බිරියට ප්‍රසව වේදනාව සැදුන බවත් 11 හා 12 දින දෙකේ හොඳටම අමාරු තිබියදී වෛද්‍යවරයා කැඳවන්නේ නැත්තේ ඇයිදැයි විමසීමේදී ඔහු නිවාඩු ලබා තිබෙන බව දන්වා තිබුණ බවත් කියා සිටියා.

සැත්කමක්වත් නොකර දරුවා ලබා නොගත්තේ ඇයිදැයි තමාට තේරුම් ගන්නට අපහසුවූ බව ත්වෛද්‍යවරයා පෙබරවාරි 10, 11, 12 යන දින තුන නිවාඩු ලබා පසුව ඔහු (12දා) රාත්‍රියේ රොහලේ සිටි වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ සැත්කමක්වත් කර කෙනෙකු නැති නිසා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවන ලෙසයි. පසුව රෝහලේ වෛද්‍යවරුද ගැබිනි මව කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති නමුත් එහි වෛද්‍යවරු පරීක්‍ෂා කර දන්වා ඇත්තේ දැන් පමා වැඩි බවත් දරුවා කුස තුළ මියගොස් ඇති බවත්ය.

එම අවස්ථාව වනවිට සැත්කමක් කර දරුවා ලබා ගත්තත් පලක් නැති බව දන්වා ඇත. ඒ අනුව සාමාන්‍ය ලෙස දරුවා ලැබෙන්න ඉඩ හැරීමෙන් පසු 13දා ගැබිනි මව මළ දරු උපතක් සිදුකරන ලදි.
දරුවාගේ පියා වූ මාවනැල්ල, ගම්මානගොඩ පදිංචි ත්‍රිකුණාමලය පාබල යුද හමුදා කඳවුරේ සේවය කරන දෙමෝදර විජේසිංහලාගේ වසන්ත කුමාර නමැති 25 හැවිරිදි හමුදා සෙබළා මෙය වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක් ලෙස දන්වා සිටින ලදි.

මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල මහ රෝහලේ දී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අගලියවන්න මහතා සිදු කළ අතර කුසේ සිටියදී මල මුත්‍ර පෙවීමෙන් හා වැදෑමහ පෝෂණය හීනවීමෙන් සිදුවූ මරණයක් ලෙසය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්
දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්
http://ift.tt/2llNnBb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_217.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_217.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy