දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති සොයුරු ඝාතකයාට තීන්දුව ලැබේ.
Homeගොසිප්

ජනපති සොයුරු ඝාතකයාට තීන්දුව ලැබේ.

PropellerAds

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප‍්‍රියන්ත සිරිසේනට පොරවකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ඊයේ රාත‍්...

ඒඑච්1එන්1 නොවන ඩෙංගුත් නොවන තවත් වෛරසයක් ශීඝ්‍ර ලෙස පැතිරේ
නයිජීරියානුවන් සමග හවුල්වී ෆේස්බුක් සුන්දර කතුන් රැවටූ ලාංකික තරුණයින් හසුවේ
දරු දැරියන්ට අහන්න වටිනා රුවන්වැල්ලේ පොලිස් නිලධාරියාගේ දේශනය

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප‍්‍රියන්ත සිරිසේනට පොරවකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ඊයේ රාත‍්‍රියේ දඬුවම් නියම කෙරුණා. 

ඒ, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. හපුතන්ත‍්‍රිගේ දොන් ඉෂාන් ලක්මාල් නමැත්තා මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණා.

 විනිසුරුවරයා නියෝග කළේ ඔහුට වසර 18ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමටයි. 

ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ද නියම කෙරුණා. 

මෙම නඩුව විභාග කෙරුණේ 07 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේයි. දඬුවම් නියම කිරීමේ නියෝගය ලබාදෙන විට ඊයේ රාත‍්‍රී 7.30ද පසුවී තිබුණා. අදාළ ඝාතනය සිදුවුණේ 2015 වසරේ මාර්තු මස 26 වනදායි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති සොයුරු ඝාතකයාට තීන්දුව ලැබේ.
ජනපති සොයුරු ඝාතකයාට තීන්දුව ලැබේ.
http://ift.tt/2iuJhrY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy