හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඒ අනුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග ම...
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
ඒ අනුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.
පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු එහි කැඳවා ඇතැයි වාර්තා වේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එකල නිලතල දැරූ තවත් අයෙකුගෙන් ප්‍රකාශයක් ගැනීමට ද නියමිත බව වාර්තා වේ.
COMMENTS