අද (05) දිනයේ දී ලොව පුරා රටවල් රැසක ෆේස්බුක් මැසෙන්ජර් සේවාව ඇණහිට ඇති බව වාර්තා වේ. මේ වන විට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්...
අද (05) දිනයේ දී ලොව පුරා රටවල් රැසක ෆේස්බුක් මැසෙන්ජර් සේවාව ඇණහිට ඇති බව වාර්තා වේ.
මේ වන විට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය මෙන්ම සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ දීද ෆේස්බුක් මැසෙන්ජර් වෙත පිවිසීමේ හැකියාව අවහිර වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සතිය තුළ මෙවැනි බිඳ වැටීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙය බවයි.
COMMENTS