දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජීවිත හතරක් බේරාගත් කොක්මාදූවේ අනුරුද්ධ හිමි.
Homeගොසිප්

ජීවිත හතරක් බේරාගත් කොක්මාදූවේ අනුරුද්ධ හිමි.

PropellerAds

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව  පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාද...

වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා පොඩ්ඩිට දැන් සුවයි - වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි
චිචී - ටිටියානාට නෑදෑ බබෙකුට ආස හිතිලා (photos)
කේරළයේ 18 හැවිරිදි සිසුවියකගේ මරණය ගැන පොලිසියට එරෙහි උද්ඝෝෂණ

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව  පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යෝ ඊයේ (23දා) සමත් වුහ.

ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තිරයේ කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි  කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක්   දිය නාමින් සිටි ඇත. මේ අවස්ථාව වන විට  තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියහ. එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවී තිබේ. මේනිසා දිය නාමින් සිටි උපන්දින සාදයට පැමිණි සිටි පිරිස අතර  සිටි  තරුණ කාන්තාවන් 04 ක් දියේ ගිලි ගසාගෙන යන්නට විය.

ඒ අසළ උපන්දින සාදයට පැමිණි සිට පිරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වු නමුත් දිය නාමින් එම ස්ථානයේ සිටි පිරිසට හෝ වෙනත්  කිසිවෙකුට මේ රළ නඟන මුහුදු ජලයේ ශබ්දය නිසා එතරම් ඒ පිළිබඳව අවදානයක් ඇති නොවීය.

මේ අතර ගාල්ල  ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ  මුල්ගම වන අම්පාරේ සිට පැමිණි නෑදැයන් පිරිසක්  කොග්ගල හරහා ගමන් කරමින් සිට ඇති අතර එම පිරිස අතර වු පිරිසක් කිවේ කොග්ගල මුහුදු වෙරළ බලන්න යමු කියාය. ඒ නිසා මෙම මහා අනතුර සිදුවන අවස්ථාවේ දී මෙම ස්ථානයට මේ පිරිස වාහනයකින් පැමිණ සිටියේය.

මේ පිරිස අතර ගාල්ල  පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ   ශිෂ්‍යයකු වු තරුණ හික්ෂුවක් වු කොක්මාදුව අනුරුද්ධ හිමයෝ ද මේ වාහනයේ සිටියහ.

උන් වහන්සේ උදව් ඉල්ලා කෑ ගසන අම්මාගේ පිළිබඳව අවධානය යොමු කර වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බේරාගත් අතර එම අවස්ථාවේ කොග්ගල මුහුද තිරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගන්නට  හිමියන්ට සහයෝගය දී ඇත.

දිවි බේරා ගත් කාන්තාවන් මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බව  ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජීවිත හතරක් බේරාගත් කොක්මාදූවේ අනුරුද්ධ හිමි.
ජීවිත හතරක් බේරාගත් කොක්මාදූවේ අනුරුද්ධ හිමි.
http://ift.tt/2DISrqA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_885.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_885.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy