දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා පොඩ්ඩිට දැන් සුවයි - වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි
Homeගොසිප්

වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා පොඩ්ඩිට දැන් සුවයි - වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි

PropellerAds

පොඩ්ඩිට දැන් සුවයි..   වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා.. - වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි පසුගිය සතියේ අප වෙබ් අඩවියේ මෙන්ම අන්තර්ජාල...

ජය ලලිතාට අන්තිමයි - මියගිය ආරංචි වැරදිලු
ටෙලිෆෝන් කෝල් කතාව අතරේ ‘නිලමේ‘ ගේ පැටිකිරිය එළි දකී
පොලිසියට පහරදුන්නැයි චෝදනා ලද මන්ත්‍රී ජගත් කුමාරට ඇප
පොඩ්ඩිට දැන් සුවයි..  
වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා..
- වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි

පසුගිය සතියේ අප වෙබ් අඩවියේ මෙන්ම අන්තර්ජාලයේ බොහෝ තැන්වල ප්‍රචාරය වුණ වෛද්‍යවරයෙකුගේ රියකට හැපී තුවාල ලද වසු පැටවියට එම වෛද්‍යවරයා උදව් කිරීමේ සිද්ධියේ ඉතිරි කොටස  එම සිද්ධියට මුහුණ දුන් මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍ය රන්දිල් ද අල්විස්  ගොසිප් ලංකා වෙත තුති පිදීමේ ඊමේල් සටහනක් එවමින්
දන්වා තිබේ.
ඔහු පවසා තිබෙන්නේ ‘පොඩ්ඩි‘ නමැති එම වසු පැටවිය මේ වනවිට වැලිසර රාජ්‍ය පශු වෛද්‍ය ආයතනයේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් තත්වය සුව අතට හැරී තිබෙන බවත්ය.
මෙම සංසිද්ධිය වාර්තා කළ අයට මෙන්ම ඒ ගැන වර්ණනා කරමින් කොමෙන්ටු පළ කළ සැමට ඔහු තුති පුදා  තිබුනේ මෙසේය.

‘සමාජ ජාල සහ විවිධ ජනමාධ්‍ය හරහා පැතිර ගිය මා සම්බන්ධ පුවතට ලද විවිධාකාර ප්‍රසංසා හා ආශිර්වාද දැකීමෙන් මා පුදුමයට සහ නිහතමානීව සතුටට පත් වූ බව කිවමනාය.මා ඒ මොහොතේ මට සිතුන හොඳම දේ කළ අතර ඒ අන් කිසිම හේතුවක් නිසා නොව ඇයද අප සැවොම මෙන් හැගීම් දැනිම ඇති අසරණ ප්‍රාණියෙකු නිසා වෙනි. ඔබ සියලු දෙනා එම ක්‍රියාව ඇගයිම මට සතුටක් වූයේ ජිවිත වල වටිනාකම හදුනන තව බොහෝ පිරිසක් මෙම පින් බිමෙි තවමත් සිටින බව දැනගැනීමෙනි.."පොඩ්‍ඩී" දැනට සුවෙන් සිටින අතර වැලිසර රාජ්‍ය පශු වෛද්‍ය ආයතනය මගින් වැඩිදුර ප්‍රතිකාර කරනු ලබයි.
යහපත් දෙය සමාජ ගතකොට සමාජ ප්‍රගමනය සදහා කැපවුණු ,සමාජ ජාල හා අනෙකුත් මාධ්‍ය සගයන්ටද මෙය ආශිර්වාදයක් වනු නිසැකය.අවසන ඔබේ වටිනා ඇගයිම ,වැටුපට එහා ගිය විසල් සේවාවක් සලසමින්,අහිංසක අසරණ රෝගී ජිවිත බේරා ගැනීමට වෙර දරනා සුවහසක් ලාංකීය වෛද්‍යවරුන් හටත් මිනිසුන් හෝ සතුන්ගේ වුවද පන නල යඳින ජිවිත වල වටිනාකම දැනෙන හදුනන ඔබ සෑම සියලු දෙනාටමත් උපහාරයක්ම වේවා...!!! ‘
රන්දිල් ද අල්විස් 


සිද්ධියට අදාළ මුල් වාර්තාව මෙතැනින්
තම වාහනයට අලාබ කරමින් හැපුණ වසු පැටවාට මහමගදී සැත්කමක් කළ වෛද්‍යවරයා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා පොඩ්ඩිට දැන් සුවයි - වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි
වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා පොඩ්ඩිට දැන් සුවයි - වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි
http://ift.tt/2nkWjpI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_614.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_614.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy