දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තැපැල් සේවකයින් විරෝධතාවයකට සැරසෙයි
Homeප්‍රවෘත්ති

තැපැල් සේවකයින් විරෝධතාවයකට සැරසෙයි

PropellerAds

අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවට සේවක...

සැමියා බිරිඳගේ හිස හක්කපටස් බෝම්බයකින් පුපුරුවා ඝාතනය කරයි..
දයාසිරි කියන්නේ පට්ටපල් බොරු.. ගම්මන්පිල විවාදයකට අභියෝග කරයි..
හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට කරුණු ප‍්‍රමාණවත් - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ප‍්‍රකාශයක්
තැපැල් සේවකයින් විරෝධතාවයකට සැරසෙයි

අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනීම් පටිපාටියේ පවතින ගැටළු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව එහි සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශයන් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඒ සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව  ඔහු සඳහන් කළේය.

කේ.එම් චින්තක බණ්ඩාර මහතා පවසන්නේ මෙම ගැටළුව හේතුවෙන් තැපැල් සේවකයින්ගේ බොහෝ වරප්‍රසාදයන් ද අහිමි වී ඇති බවයි.

පවතින ගැටළුව සඳහා සති දෙකක් තුළ නිශ්චිත විසඳුමක් බලධාරීන් විසින්  ලබා දීමට කටයුතු නොකලහොත් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තැපැල් සේවකයින් විරෝධතාවයකට සැරසෙයි
තැපැල් සේවකයින් විරෝධතාවයකට සැරසෙයි
http://ift.tt/2CwSdBy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_783.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_783.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy