පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා නිශ්චිත වශයෙන් පැවැත්වෙනු ඇති බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අම...
පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා නිශ්චිත වශයෙන් පැවැත්වෙනු ඇති බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ අතර පක්ෂය අතහැර නව දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට නොමැති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සූරියවැව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
COMMENTS