දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට
Homeප්‍රවෘත්ති

කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට

PropellerAds

මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපා...

ජාතික ලයිස්තු ගැසට් කරයි.. නාම ලේඛණය මෙන්න
සිරිකොත වටලන්න අපිට ඕන නෑ.. අපි වටලන්නේ මුළු රටම – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
ජාතික ලයිස්තු ගැසට් කරයි.. නාම ලේඛණය මෙන්න
කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට

මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට
කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට
http://ift.tt/2B094Q9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_563.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_563.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy