ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් සඳහා මුහුදෙන් ඉන්දියාවට පැමිණ චිදම්බරම්හි නටරාජා කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දීය රජය අවසර දී ඇත. ඒ අනුව...
ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් සඳහා මුහුදෙන් ඉන්දියාවට පැමිණ චිදම්බරම්හි නටරාජා කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දීය රජය අවසර දී ඇත.
ඒ අනුව කන්කසන්තුරේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා මුහුදෙන් යාත්‍රා කරමින් පසුව චිදම්බරම් වෙත පැමිණීමට මෙසේ අවසර දී ඇත.
නටරාජා කෝවිලේ මෙම උත්සව අද (24දා) සිට ජනවාරි දෙක දක්වා පැවැත්වෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ බොහෝ පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා පැමිණීමට සුදානමින් සිටින බවයි.
COMMENTS