දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිම්බාබ්වේ නව රජයේ ප්‍රධාන කැබිනට් තනතුරු හමුදා ලොක්කන්ට.
Homeගොසිප්

සිම්බාබ්වේ නව රජයේ ප්‍රධාන කැබිනට් තනතුරු හමුදා ලොක්කන්ට.

PropellerAds

සිම්බාබ්වේ නව ජනපති එමර්සන් නාන්ගාවා විසින් මේ වන විට සිය කැබිනට් මණ්ඩලය නම්කර ඇති අතර එයට අනුව ප්‍රධාන පෙළේ කැබිනට් තනතුරු සියල්ලම පාහේ උ...

කළු කොඩි බෞද්ධ කොඩි නැති විමල්ගේ හෝකන්දර නිවස මැයි 12 සවස 4ට දිස්වූ හැටි
මෝදිගෙ හෙලිකොප්ටර් නිසා හැටන් නිවාසවල වහල කැඩුණ හැටි
ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රේමරංජිත් තිලකරත්න සමුගනී
සිම්බාබ්වේ නව ජනපති එමර්සන් නාන්ගාවා විසින් මේ වන විට සිය කැබිනට් මණ්ඩලය නම්කර ඇති අතර එයට අනුව ප්‍රධාන පෙළේ කැබිනට් තනතුරු සියල්ලම පාහේ උසුළන්නේ හමුදා ප්‍රධානීන් විසිනි.

මේ අතරින් ජාත්‍යන්තර අවධානය දිනාගත් නව කැබිනට් ඇමතිවරුන් දෙදෙනා මෙසේ ය.

මුගාබේව නිවාස අඩස්සියට ගත් බව කියමින් හමුදා පාලනය ගැන මුලින්ම රූපවාහිනියෙන් ජනතාව හමුවේ පෙනී සිටි ජනරාල් සිසුසිසෝ මොයෝ, නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ය.!

සිම්බාබ්වේ ගුවන් හමුදාපති පෙරෙන්ස් ෂිරි, කෘෂිකර්ම සහ ඉඩම් කටයුතු ඇමතිවරයා ය.!

මේ වන විට 37 වසරක මුගාබේ පාලනයට සහාය දුන් ඔහුගේ හිතෛෂී ඇමතිවරුන් ලැයිස්තුවෙන් කපා හැර ඇති නමුත්, මුගාබේගේ පාලනයට සහාය දැක්වු බොහෝ දේශපාලකයන් නව රජයේ ද විවිධ තනතුරු උසුළයි.

එමර්සන්ගේ කැබිනට් මණ්ඩලයේ සෙසු සියලුම තනතුරු පාහේ පිරිනමා ඇත්තේ මුගාබේ හිතෛෂීන් වෙත ය. ඔවුන් අතරින් ද බහුතරයක් මුගාබේ ගේ කැබිනට් ඇමතිවරුන් ලෙස කටයුතු කළ අය බව ද වාර්තා වේ.

මෝගන් ස්වන්ගිරායි ප්‍රමුඛ සිම්බාබ්වේ විරුද්ධ පක්ෂය විසින් මෙම නව කැබිනට් මණ්ඩලය හඳුන්වා දෙන්නේ ‘ජනතා අපේක්ෂාවලට පයින් ගැසීමක්’ ලෙස ය. රට ප්‍රජාතන්ත්‍රවාදය වෙත ගෙන යාම සඳහා තිබූ හොඳම අවස්ථාවක් අතහැර ගැනීමක්’ වශයෙන් ද ඔවුහු මෙය හඳුන්වා දෙති. 

-අමාලි ජයවීර (LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිම්බාබ්වේ නව රජයේ ප්‍රධාන කැබිනට් තනතුරු හමුදා ලොක්කන්ට.
සිම්බාබ්වේ නව රජයේ ප්‍රධාන කැබිනට් තනතුරු හමුදා ලොක්කන්ට.
http://ift.tt/2kdtAGf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy