දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් අද(10) වවුනියාවේ දී එක්සත් ජාතික පක්ෂයට එක් වී තිබේ. වවුනියාව උතුර ප‍්‍රා...
දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් අද(10) වවුනියාවේ දී එක්සත් ජාතික පක්ෂයට එක් වී තිබේ.
වවුනියාව උතුර ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ දෙමළ ජාතික සන්ධාන හිටපු සභාපති එම්.බාලසුබ‍්‍රමනියම් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධාන පි.කරුණාදාස මහතා වෙතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
වැඩසටහන් අවස්ථාවේදී වවුනියාව උතුර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් දේශපාලන ක‍්‍රියාකාරීන් 20 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට මෙලෙස එක් වී ඇත.
එක්සත් ජාතික පක්ෂයට එක්වු හිටපු සභාපතිවරයා පවසා ඇත්තේ, දෙමළ ජාතික සන්ධානය තුළ අර්බුද හමුවේ තමන් එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් එක්වු බවයි.
එක්සත් ජාතික පක්ෂ පාලනයක් හමුවේ තමන්ගේ ප‍්‍රාදේශීය සභාව සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
වැඩසටහන එක්වු වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පි.කරුණාදාස මහතා පැවසූවේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ඉදිරියේ දී ද එක්වීමට නියමිත බවයි.
වැඩසටහන් අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියේය.

COMMENTS