දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රයිවෙට් බස් අනතුරු අඟවයි
Homeගොසිප්

ප්‍රයිවෙට් බස් අනතුරු අඟවයි

PropellerAds

දැනට පවත්නා මාර්ග තදබදය නිසා පෞද්ගලික බස් රථ වල ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් මෙම ප්‍රශ්නයට කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් ලබන ජනවාර...

ඕෂධී හිමාෂා නැවත යුග දිවියට
''කතානායක මාව එල්ලුවත් පාර්ලිමේන්තුවෙදි විට කන එක නවතන්න බෑ''-විමලවීර
අර්ජුන් අල්ලන්න සිංගප්පූරුව ජනපතිට සපොර්ට් දුන්නෑ කතාව බොරුවක්

දැනට පවත්නා මාර්ග තදබදය නිසා පෞද්ගලික බස් රථ වල ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් මෙම ප්‍රශ්නයට කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරි මාසය වන විට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ගැනීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

වත්මන් රජය 2020 වන විට 'ඉහළින්' ගමන් කිරීමට කථා කළද වර්තමානයේ 'පහළින්' වත් යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පවසා සිටින ඔහු මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට නොහැකි නම් යහපාලන රජයේ ඇමතිවරුන් පස් දෙනෙකු ඉල්ලා අස්විය යුතු බවද ඔහු කියා සිටී.

බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකිරීම මත කොළඹ නගරයේ රථවාහන සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් පහ දක්වා අඩුවී ඇතැයි ද විජේරත්න මහතා පවසයි.



දමයන්ති ගමගේ



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රයිවෙට් බස් අනතුරු අඟවයි
ප්‍රයිවෙට් බස් අනතුරු අඟවයි
http://ift.tt/2ARUGHf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_336.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_336.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy