මහරගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගනය ප්‍රාදේශීය සභාව සහ වැලිගම නගර සභාව සදහා ශ්‍රීලනිප මහින්ද පිළෙන් පොහොට්ටුව ලකුණින් ලබා දුන...
මහරගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගනය ප්‍රාදේශීය සභාව සහ වැලිගම නගර සභාව සදහා ශ්‍රීලනිප මහින්ද පිළෙන් පොහොට්ටුව ලකුණින් ලබා දුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
මේ අතර පානදුර නගර සභාව හා අගලවත්ත ප්‍රාදේශීය සභාව සදහා මහින්ද පිල පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්කල නාම යෝජනාද පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
COMMENTS