දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළමා මරණ අගයක් හිමි රට ශ්‍රී ලංකාව - රාජිත සේනාරත්න
Homeදේශපාලන

දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළමා මරණ අගයක් හිමි රට ශ්‍රී ලංකාව - රාජිත සේනාරත්න

PropellerAds

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,   'ශ්‍රී ලංකා පරාජන්ම සංගමය 2001 වසරේ දී ආරම්භ කිරීමෙන් පසු ප්‍රසව සහ ළමා රෝග ආදී ක...

ඩ්‍රෝනයක් තරුණ ජීවිත දෙකක් බේරා ගැනීමට සමත් වෙයි!
බැසිල් අපිව එළවන්නේ ඉන්දියාවේ වුවමනාවට - විමල් කියයි
බෝගම්බර බන්ධනාගාරය සංචාරක මධ්‍යස්ථානයක් කරනවා - රනිල්
දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළමා මරණ අගයක් හිමි රට ශ්‍රී ලංකාව - රාජිත සේනාරත්න
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'ශ්‍රී ලංකා පරාජන්ම සංගමය 2001 වසරේ දී ආරම්භ කිරීමෙන් පසු ප්‍රසව සහ ළමා රෝග ආදී ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් රැසක් සිදුකර තිබෙනවා. ගර්භනී මවුවරුන් සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔවුන් දක්වා ඇති දායකත්වය අගය කළ යුතුයි. ගර්භනී සමය සහ ප්‍රසූතියෙන් පසු අවධිය මවටත් පවුලේ අයටත් වෙහෙසකාරී කාලයක්. විශේෂයෙන් මවගේ බරපතල ශාරීරික වෙනස්වීම් සමග පීඩනය ඉහළ යන කාලයක්. ශාරීරිකව, මානසිකව, ප්‍රායෝගිකව සහ සමාජීය වශයෙන් ද මව කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. එම අවස්ථාවේ දී පරාජන්ම සංගමයේ වෛද්‍යවරුන්ගේ දායකත්වය ඉතා වදගත්.'
 
'දකුණු ආසියාව තුල අඩුම මාතෘ මරණ සහ ළමා මරණ අගයක් පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාවයි. එය දියුණු රටවල් සමග ද සසැදිය හැකි මට්ටමක පවතිනවා. තව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ රෝගාබාධ සම්බන්ධ පරීක්ෂණ මෙන්ම උපදේශණ ලබාදීමට ද අදාල පියවර සළසා තිබෙනවා. මාතෘ සහ ළදරු සෞඛ්‍ය නගා සිටුවීමේ දී පුහුණු සහ පර්යේෂණ ආදිය පිළිබදව රජය, අනෙකුත් ආයතනවලටත් විශේෂඥ උපදෙස් ලබාදීමට වගේම ප්‍රතිපත්ති සම්පාදනයේ දී දායකත්වය දැක්වීමටත් සංගමයට හැකියාව ලැබී තිබෙනවා.'
 
මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති යු.ඒ.ටී රත්නසිරි මහතා, හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
 
rajitha 39
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29418,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළමා මරණ අගයක් හිමි රට ශ්‍රී ලංකාව - රාජිත සේනාරත්න
දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළමා මරණ අගයක් හිමි රට ශ්‍රී ලංකාව - රාජිත සේනාරත්න
http://ift.tt/2iQug3T
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy