අණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් කතා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරු සභාවේ නොසිටීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍ය...
අණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් කතා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරු සභාවේ නොසිටීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ රැස්වීම කල්තැබීමට කතානායක කරූ ජසූරිය මහතා කටයුතු කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය අද (11) පෙ.ව.11.30ට පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති,කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
COMMENTS