බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිර්ඝ කරනු ලැබ ඇත. කොමිසමේ...
බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිර්ඝ කරනු ලැබ ඇත.
කොමිසමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනපති කොමිසමේ කාලය එලෙස දිර්ඝ කර තිබේ.
COMMENTS