දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට

PropellerAds

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුරුප්පු මහතා සහ හිටපු උප සභාපති එල්.ටී. විජේවර්ධන යන මහත්වරුන් අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත්...

ජූනි මාසයේ මෙරට කොරෝනා පාලනයේ - සැලසුම මෙන්න
එන මාසයේදී මෙරට ආසාදිතයන් දෙගුණ වෙනවා - කොළඹ විශ්ව විද්‍යාලයෙන් හෙලි කරයි
පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි - (video)
ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුරුප්පු මහතා සහ හිටපු උප සභාපති එල්.ටී. විජේවර්ධන යන මහත්වරුන් අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ඔවුන් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සම්නග එක්ව කටයුතු කළ බවද ජනපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

එමෙන්ම එජාප ක්‍රියාකාරීන් වන දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තෝමස් චමින්ද සහ දැරණියගල එජාප බල මණ්ඩලයේ ලේකම් ඒ.වී.පියරත්න යන මහත්වරුන් ද ජනාධිපතිට සහය දීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට
ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට
http://ift.tt/2nXIl1d
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_187.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_187.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy