පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පොදුජන පෙරමුණේ නායකයා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් අභි...
පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පොදුජන පෙරමුණේ නායකයා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් අද (20) බාර දුන්නේය.
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ ලබාදුන් නාම යෝජනා කාන්තා නියෝජනය නිසි පරිදි නොමැතිවිම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබිණි.
COMMENTS