දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුසියාවෙන් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවයි
Homeප්‍රවෘත්ති

රුසියාවෙන් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවයි

PropellerAds

රුසියානු තාක්ෂණික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ලබන ජනවාරි මාසයේ සිදුවන මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී...

ජනපතිවරණය නොවැ. 15 - දෙසැ. 7 ත් අතර !
කොන්ද පන නැති පෙන්දන් නායකත්වයට පත් කර වැඩක් නෑ.. ඊළග ජනාධිපති නිර්භිත අයෙක් - රතන හිමි
ආසනය දිස්ත‍්‍රික්කය පරාද උන්ට ජනාපති අපේක්‍ෂකත්ව දෙන්නේ නෑ.. මගේ ආසන දිස්ත‍්‍රිකක දිනුම්.. ජනාධිපති වෙන්න මං සූදානම් - කිරිඇල්ල
රුසියාවෙන් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවයි

රුසියානු තාක්ෂණික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ලබන ජනවාරි මාසයේ සිදුවන මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තේ ආශ්‍රිතව සිදුවන නිරෝධායන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමටය.

ශ්‍රී ලංකාවේ තේ ආනයන තහනම තාවකාලිකව අත්හිටුවිමට තීරණය කිරීමත් සමඟ රුසියාව මෙම පියවර ගෙන ඇත.

රුසියානු තේ ඉල්ලුමෙන් සියයට 23ක් සපුරලන ශ්‍රී ලංකාවේ තේ ආනයනය පසුගියදා (18) තහනම් කිරීමට එරට පියවර ගනු ලැබුවේ තේ අසුරන ලද බහාලුමක කුරුමිණියකු සිටි බව පවසමින්ය.

කෙසේවෙතත් දෙපාර්ශවය අතර පැවති සාකච්ජාවල ප්‍රතිඵලයක් අනුව ලබන 30 වනදා සිට යළිත් ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට රුසියාව තීරණය කොට ඇත.

තේ සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට මෙරට තාක්ෂණික කණ්ඩායමක් පසුගියදා රුසියාව බලා පිටත් විය. ඔවුන් රුසියානු මධ්‍යම රජයේ පශු සම්පත් සහ ශාක ආහාර සෞඛ්‍යය පිළිබඳ සේවාවේ නියෝජිතයන් සමඟ සාකච්ජා කළ බව මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

රුසියාව පෙන්වා දෙන්නේ ඉදිරියේදී විධිමත් ක්‍රියා පටිපාටියක නිරෝධායන ක්‍රියාවලියකින් පසු තේ අපනයනය කිරීමට සාකච්ජාවලදී ශ්‍රී ලංකාව එකඟ වූ බවයි. එම තීරණය පිළිබද තමන් සෑහීමකට පත් වූ බවද රුසියානු බලධාරීන් පෙන්වා දී ඇත.

මේ අතර රුසියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තීරණය කර තිබූ නමුත් එය පසුගියදා තාවකාලිකව ඉවත් කෙරිණි.

මෙම කණ්ඩායම රුසියාවේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ පර්යේෂණාගාර වෙත ගොස් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුසියාවෙන් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවයි
රුසියාවෙන් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවයි
http://ift.tt/2Ci8sDL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy