දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපනයන මත්ස්‍ය ප්‍රමාණය 45%කින් වර්ධනය වේ.
Homeගොසිප්

අපනයන මත්ස්‍ය ප්‍රමාණය 45%කින් වර්ධනය වේ.

PropellerAds

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු 2017  නොවැම්බර් මස  අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් ඇත...

පන්සල් ගිහින් රනිල් රට බෙදනවලු (බ්‍රහස් කාටූන්)
ගොඩකිරීම අවසන් කළ වරාය නගරයේ දර්ශන
ජනපති පිලිපීනයේදී (photos)

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු 2017  නොවැම්බර් මස  අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262කි. එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි.

පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. එය මේ වසරේ කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් බව නිලධාරිහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරිසැකසුම් මධ්‍යස්ථාන Processing Centers 33ක් ඇතුළු සමස්ත පිරිසැකසුම් මධ්‍යස්ථාන 52ක් හා ඇසුරුම් මධ්‍යස්ථාන Packaging Units 16ක දායකත්වය මත මත්ස්‍ය අපනයනය උදෙසා කටයුතු කරන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් ශ්‍රී ලංකාව මගින් අපනයනය කෙරෙන නිසා එම තත්ත්වය විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපනයන මත්ස්‍ය ප්‍රමාණය 45%කින් වර්ධනය වේ.
අපනයන මත්ස්‍ය ප්‍රමාණය 45%කින් වර්ධනය වේ.
http://ift.tt/2pUaDdZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/45_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/45_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy