දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'බය' අංක 2 පොස්ටරයත් එයි : ගොතා 'බය' අමතකද? අසයි.
Homeගොසිප්

'බය' අංක 2 පොස්ටරයත් එයි : ගොතා 'බය' අමතකද? අසයි.

PropellerAds

ගොතා 'බය' අමතකද? කියා සඳහන් කරමින් අද (04) උදැසන කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබ...

නව බදු ක්‍රමය යටතේ වැට් බද්ද ක්‍රමයෙන් පහතට.
දැව සභාපති ඉඳගන්නත් පෙර පුටුව අහිමි වෙයි.
මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩු වැඩි වේ : ළමා ඉතුරුම් ගිණුම් සඳහා බදු නෑ.

ගොතා 'බය' අමතකද? කියා සඳහන් කරමින් අද (04) උදැසන කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබේ.

මෙම පෝස්ටරයේ කිසිවකුගේ ජායාරුපයක් හෝ වෙනත් දර්ශනයක් නොමැති නමුත් එය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගියදා කොළඹ නගරයේ ප්‍රදර්ශනය කල පෝස්ටරයට ප්‍රතිචාරයක් ලෙස සැලසු දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක කොටසක් බව පෙනේ.

''අපි වෙනුවෙන් අපි" නමැති සංවිධානයක් විසින් "ගෝඨා අපේ'' යයි සඳහන් කරමින් එම පෝස්ටරය ප්‍රදර්ශනය කර තිබිණ.



''අපි වෙනුවෙන් අපි" අරමුදල කාගේද ? මෙම පොස්ටරයත් සමග විමසුමට ලක්විය

බය නැති අගමැති !

මේ අතර 'බය නැති අගමැති' යයි කියා සඳහන් පෝස්ටරයක් ද පසුගියදා කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර තිබිණ.

අගමැතිවරයා බැඳුම්කර කොමිසමට සහභාගිවූ දිනට පසුදින එම පෝස්ටරය නිර්මාණය කර ප්‍රදර්ශනය කර තිබුනේ එජාපයේ 'ග්‍රීන් බ්ලඩ්' සංවිධානයයි.

එය 'බය' නමින් සිදුකරන පෝස්ටර් ව්‍යාපාරයක පළමුවැන්න බව පෙනේ.



කෙසේවුවද එම පෝස්ටරය ප්‍රදර්ශනය වී දින කිහිපයකින් අගමැතිවරයා ඉන්දියාවේ කොල්ලූර් හි ශ්‍රී මූකම්බිකා දේවාලයේ පැවති පූජාවකට සහභාගී වීම සමාජ මාධ්‍යයන් හි හාස්‍යයට ලක්ව තිබිණ. ඒ බය නැති අගමැති බිය වී ඇතිබව සඳහන් කරමිනි.



අගමැතිවරයා මෙලෙස දේව පුජාවට සහභාගී වෙද්දී ‘බය නැති අගමැති’ පෝස්ටරය මෙරට බොහෝ ප්‍රදේශවල අලවා තිබින.

''අපි වෙනුවෙන් අපි" නමැති සංවිධානයේ "ගෝඨා අපේ' පෝස්ටර් ව්‍යාපාරයෙන් පසුවද සමාජ මාධ්‍ය ජාලයන්හි ඊට ප්‍රතිචාර ලෙස පෝස්ටර් රාශියක් පළකර තිබිණ. 

ඉන් කිහිපයක් පහත දැක්වේ. 

(SLM)








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'බය' අංක 2 පොස්ටරයත් එයි : ගොතා 'බය' අමතකද? අසයි.
'බය' අංක 2 පොස්ටරයත් එයි : ගොතා 'බය' අමතකද? අසයි.
http://ift.tt/2AKcaHE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/2_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/2_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy