දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති ලංකාවට පැමිණි පසු ගෝඨාභය අත්අඩංගුවට?
Homeගොසිප්

අගමැති ලංකාවට පැමිණි පසු ගෝඨාභය අත්අඩංගුවට?

PropellerAds

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැ...

මෛත්‍රී 58 බබා නළවන්න ගිහින් 62 බබා අඬවලා (සඳුදා කාටූන්)
විදුලි කප්පාදුව ඇරඹේ - දිනකට පැය 2 ක් කැපේ
ලබන සිංහල අවුරුද්දට කලින් මහින්ද ආණ්ඩුව ගන්නවා- වෙල්ගම

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බවද පොලිස්පතිවරයාට නියෝගය ලැබුණු පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මේවන විට ඉන්දීය සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා මෙරටට පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

පළමු ඉලක්කය මහින්ද?

කෙසේ වෙතත් ඊයේ (21) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 20 වන සමෘද්ධි සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන දේශපලනඥයින් ඇතුළු සියලු දෙනා සිරගත කිරීමේ  ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව කෙතරම් පළිගන්නවා ද කියතොත් අද වන විට එහි පළමු ඉලක්කය තමා බවත් ඉන් අනතුරුය සිය පවුලේ සමාජිකයින් වන බවත් කියා සිටියේය.

එනිසා ඉදිරියේ දී මොවුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත හැකි බවත් රජයට හා ව්‍යවස්ථාවට විරුද්ධව එළිය සංවාද කවය විසින් රට පුරා සංවාද පැවැත් වු බවත්, එය වැළැක්වීමට නොයෙක් දේ රජය සිදු කරනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති ලංකාවට පැමිණි පසු ගෝඨාභය අත්අඩංගුවට?
අගමැති ලංකාවට පැමිණි පසු ගෝඨාභය අත්අඩංගුවට?
http://ift.tt/2z9VFkj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_993.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_993.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy