දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයාසිරිගේ රෙද්ද පල්ලෙන් බේරෙන හොකී යහපාලනය.
Homeප්‍රවෘත්ති

දයාසිරිගේ රෙද්ද පල්ලෙන් බේරෙන හොකී යහපාලනය.

PropellerAds

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  ජාතික හොකී තේරීම් කමිටුවේ සභාපති පුටුවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ දර්ශන විජේසිංහ මහතා පත් කර ...

2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරනවා - රාජිත සේනාරත්න
මත්තල ගුවන් තොටුපල ගැන කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න - මහින්ද අමරවීර
ගිවිසුමේ හැටි එහෙම - වර්ණ රසිකා ගුණවර්ධන

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජාතික හොකී තේරීම් කමිටුවේ සභාපති පුටුවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ දර්ශන විජේසිංහ මහතා පත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ පත් කිරීම සදාචාර විරෝධීව සිදු වුවක් බව මවිතයට කාරණයක් නොවන්නේ වසර ගණනාවකම සිට හොකී ක්‍රීඩාව පොලිසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගිය ආයතනයක් බවට මොවුන් විසින් අනවර්ථයෙන් පත්කර ගෙන සිටීම නිසාවෙනි.

එමෙන්ම වසර 10ක් තේරීම් කමිටු සභාපතිත්වය දැරූ දර්ශන විජේසිංහ මහතා යලිත් එම තනතුරට පත් කරන්නේ ද ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව නඩු පවරා ඇති පසුබිමකයි.

අදාල නඩු හේතුවෙන් හොකි ක්‍රීඩාව පල පල්ලට ගිය බව හොකි ජේෂ්ඨයන් ද චෝදනා කරයි.

එමෙන්ම සුදුසුකම් ඇති ක්‍රීඩකයින්ව ජාතික මට්ටමෙන් පලවා හරින ලැදැයි, හොකී ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට තුඩු දුන් උක්ත නම් සදහන් දර්ශන විජේසිංහ මහතා යලි යලිත් පත් කිරීම තුළින් සිදුව ඇත්තේ, හොකී ක්‍රිඩාව සිල්ලර කාසිවලට විකිණෙන ආයතනයක් බවට පත් කිරීමදැයි අප බලදරින්ගෙන් විමසා සිටිමු.

විශේෂයෙන් 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරුවන් තෝරා ගැනීමේ අර්බුධය අප මතක් කර සිටින්නෙමු.

එසේම මෙවන් පුද්ගලයන් තේරීම් කමිටු සභාපති පුටු සඳහා පත් කර ඇත්තේ ජේෂ්ඨ හොකී ප්‍රවීණයන් වන ජගත් බාලසුරිය වැන්නන් කුණු කූඩයට විසි කරමින් වීම ද කණගාටුවට කරුණකි.

ක්‍රිඩා ඇමතිතුමනි, දර්ශන විජේසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරි කරන ආරංචිය හේතුවෙන් ඔබ ඔවුන්ට බය පක්ෂපාතිව කටයුතු කරන්නේ දැයි අප ප්‍රශ්න කර සිටිනෙමු.

එසේම ඇමතිතුමනි , ඔබ මේ දෙස අවිචාරශීලිව බලා සිටීමෙන් සිදුවන්නට යන්නේ හොකී ක්‍රිඩාවේ මලගමට සුදුකොඩි දැමීමට ඔබ විසින් උඩගෙඩි සැපයීමක් බව ලාංකික ක්‍රිඩා ලෝලීන් විසින් මොනවට පසක් කර ගත යුතු කරුණක් බව නම් පැහැදිලිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරිගේ රෙද්ද පල්ලෙන් බේරෙන හොකී යහපාලනය.
දයාසිරිගේ රෙද්ද පල්ලෙන් බේරෙන හොකී යහපාලනය.
http://ift.tt/2iK9kHU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_985.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_985.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy