මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේගේ මෑණියන් වන චන්ද්‍රවතී මැණිකේ මහත්මිය අභහවප්‍රාප්ත වී තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීම ...
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේගේ මෑණියන් වන චන්ද්‍රවතී මැණිකේ මහත්මිය අභහවප්‍රාප්ත වී තිබේ.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට(18) දිනයේ ඉහළ මැදගොඩ වෙද නිවසේ තැම්පත් කිරීමට නියමිතය.
දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මස 19 වන දින සිදු කිරීමට නියමිතය.
COMMENTS