දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය.
Homeගොසිප්

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය.

PropellerAds

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී ඇතැයි පොල...

Gossip Lanka Photo Events
හෙල්මලී ගුණතිලකගේ කුළුඳුල් ග්‍රන්ථය 'සහස් පියවර' දොරට වැඩුම 18 දා
ජනපති තරගෙට ඉදිරිපත්වෙනවාද? - ධම්මික පෙරේරා දුන්න උත්තරේ

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ, සිය දෙමාපියන් වූ ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ නවසීයක (900) මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මතය.

රාජ්‍ය මුදල් පෞද්ගලික ඉදිකිරීමක් සඳහා වැය කිරීම ..

මීට වසර කිහිපයකට පෙර ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබියදි එම අධිකාරිය හරහා රුපියල් කෝටි නවයක පමණ මුදලක් ලබාගෙන ඩී. ඒ. රාජපක්ෂ පදනම හරහා එම සොහොන් කොත් ඉදිකිරීම වීරකැටිය ව්‍යාපෘතිය නමින් සිදු කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.

මුළ්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණ පැමිණිල්ලක් මත එම කොට්ඨාශයේ නිලධාරී එම ව්‍යාපෘතියට අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර බලා අනතුරුව පරීක්ෂණ සිදු කර ඇති බවත් මේ වන විටත් රජයේ මුදල් යොදා එම සොහොන් කොත් හා ඒ අවට පරිසරය අලංකාර කර ඇති බව අනාවරණය වි ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකය පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ ලක්‍ෂ 250ක මුදලක් රජය වෙත ගෙවා ඇති බව හෙළිව තිබේ.

පොලිස්පතිට බලපෑම් !

කෙසේවුවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකේම ප්‍රබලයින් කිහිප දෙනෙකුගෙන් පොලිස්පතිවරයාට බලපෑම් එල්ලවී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟත්වය ඇති කිරීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ මහත් වෙහෙසක් දරා තිබිණ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය.
ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය.
http://ift.tt/2zubpmm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_806.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_806.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy