අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර දෙයියන්දර ජාතික පාසලේ ඉදිකළ නව පරිපාලන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණය...
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර දෙයියන්දර ජාතික පාසලේ ඉදිකළ නව පරිපාලන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%ක් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
- රංජිත් නිශාන්ත
COMMENTS