දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද - මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ
Homeප්‍රවෘත්ති

මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද - මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී...

උමා ඔය ගැටලූ සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් !
ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකිනවා…
නියගය තදයි විල්පත්තුවේ සංචාරක බංගලා වසයි
මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද - මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශේෂ තීරණයකට එළඹ තිබේ.

ඒ අනුව අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය ලබාදෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දීම සඳහා සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව ගැන රටේ ජනතාව බරපතල කළකිරීමට පත්ව සිටින අවස්ථාවක එම ආණ්ඩුවේ කොටස්කරුවන් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීම පළක් නොවන බවටද මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැති අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඉන් අනතුරුව විශේෂ තීන්දු තීරණ කිහිපයක්ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ගෙන තිබිණි.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකඟතාව පළ වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද - මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ
මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද - මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ
http://ift.tt/2A0Nt9w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_678.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_678.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy