ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මුහුණ දීමට සිදුවී ඇති හිරිහැර සම්බන්ධයෙන් වාසුදේව නානායක්‌කාර, ඩලස් අලහප්පෙරුම සහ ගාමිණි ලොකුගේ යන මන්ත...
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මුහුණ දීමට සිදුවී ඇති හිරිහැර සම්බන්ධයෙන් වාසුදේව නානායක්‌කාර, ඩලස් අලහප්පෙරුම සහ ගාමිණි ලොකුගේ යන මන්ත්‍රීවරුන් විසින් ඊයේ (6 දා) ජිනීවා නුවරදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ බලධාරීන් හමුවී පැමිණිලි කර ඇත.
ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිසිය නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සිරගත කිරීම ඇතුළු කරුණු රැසක් පාර්ලිමේන්තු සංගමයේ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
COMMENTS