සයිටම් වෛද්‍ය විද්‍යාලය ක්‍රමයෙන් අහෝසි කර ඊට සමාන්තර ලෙස ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ...
සයිටම් වෛද්‍ය විද්‍යාලය ක්‍රමයෙන් අහෝසි කර ඊට සමාන්තර ලෙස ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂයේ අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,
“උසස් අධ්‍යාපනය ලබන සෑම කෙනෙකුටම වියදම් කරන්න රජයට සල්ලි නැහැ. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි. සයිටම් ක්‍රමානුකූලව අහෝසි කරන අතර, ඊට සමාන්තර ලෙස ලාබ නොලබන ආයතනයත් අරඹා වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙනවා“ යැයි පැවසී ය.
COMMENTS