දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්.
Homeගොසිප්

අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්.

PropellerAds

අග්‍රාමාත්‍යවරයා හෙට (20) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු ප...

වසරකට පිහිටවූ FCID 31 වනදායින් පසු අවිනිශ්චිත තත්ත්වයක
2016 ලෝක රූ රැජිණ කිරුළ පුවෙටෝ රිකොවේ 19 හැවිරිදි සිසුවියකට
‘රැඩිකල් ඉස්ලාමික ත්‍රස්තයාව‘ හෙළා දකිමි - තුර්කි සිද්ධිය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රබල උත්තරයක්

අග්‍රාමාත්‍යවරයා හෙට (20) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

හෙට පස්වරුවේ ෂැන්ග්‍රිලා - කලම්බෝ හෝටලයේ පැවැත්වෙන 'බිස්නස් ටුඩේ - ටොප් 30' (BUSINESS TODAY TOP 30 & BUSINESS TODAY PASSIONATE) සම්මාන උළෙලේදී මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවත්, සියලු මාධ්‍ය එම අවස්ථාවට කැඳවනු ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

බිස්නස් ටුඩේ' ආයතනය විසින් ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීම සඳහා පැවැත්වෙන මෙම සම්මාන රාත්‍රීයට රටේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයින්ට ආරාධනා කර ඇති බව බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට යන්නේ කොමිසමේ කැඳවීමකින් නොව ස්වේච්ඡාවෙන් ම බවත්, මෙය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක් බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කොමිසම හමුවට යාම සිය ඉන්දීය සංචාරයෙන් පසුවට කල් දැමීමට තිබුණත් ඔහු ඉන්දීය සංචාරයට පෙර ම කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කල බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ මහනුවර දී මාධ්‍ය හමුවේ පැවසිය.

- SLM

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්.
අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්.
http://ift.tt/2jEV9I8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_429.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_429.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy