දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යකා නටයි.
Homeප්‍රවෘත්ති

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යකා නටයි.

PropellerAds

මහනුවර සියළු රාජ්‍ය නිළධාරීන් අතර මුදුනා තමන් යයි සිතාගෙන කටයුතු මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිසා ජනතාවට රාජ්‍ය සේවය එපා වන තත්ව...

ආසාදිත වාසු උපන්දින සාදයක් ජයටම දාලා - මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට කේක් කවයි
චන්ද්‍රිකා මෛත්‍රිපාලට මුල මතක් කරමින් පිටු 4ක ලියුමක් යවයි
ප්‍රබල ඇමතිකම් කිහිපයක වෙනසක්. කැබිනට් සංශෝධනය මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට පෙර ?

මහනුවර සියළු රාජ්‍ය නිළධාරීන් අතර මුදුනා තමන් යයි සිතාගෙන කටයුතු මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිසා ජනතාවට රාජ්‍ය සේවය එපා වන තත්වයකට පත්ව ඇත. 

තමන්ගේ හිතුමතේ තමන් යටතේ වන නිළධාරීන් පාලනය කිරීමට උත්සාහයක නිරතව සිටී. මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරුන් විශාල පිරිසක් ඔහුගේ නොමනා හැසිරීම පිලිබඳ තමන්ගේ ඉහල නිලධාරීන්ටද පැමිණිලි සිදුකර ඇත. නමුත් කිසිඳු නීතියකට හිස නොනමන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා දිගින් දිගටම ජනතාව සහ නිලධාරීන් පීඩනයට පත්කරමින් කටයුතු කරයි. තමන්ගේ හිතුමතේ, තමන්ට අවශ්‍ය පරිදි ඡුන්ද ලේඛණවලට නම් ඇතුලත් කිරීම, කපා දැමීම වැනි ඔහුගේ ක‍්‍රියා හේතුවෙන් විශාල පිරිසකට ඡන්ද අයිතිය  අහිමි වීමේ තත්වයක්ද මතුව තිබේ. 

රාජ්‍ය නිළධාරීයෙකු ලෙස තමන් සතු බලතල නිසි අයුරින් පාවිච්චි කරන නිලධාරියෙකුගෙන් සිදුවන්නේ ජනතා සේවයක් වුවත් මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් විසින් සිදුකරන්නේ ජනතාවත්, සෙසු නිලධාරීනුත් පීඩනයකට පත් කිරීම පමණි. පුරවැසියෙකුගේ මූලික අයිතියක් වන ඡුන්ද අයිතිය තහවුරු කරගැනීම සඳහා මැදිහත්වන ප‍්‍රධානතම නිලධාරියා මෙලෙස හැසිරෙද්දී ජනතාවගේ ඡන්ද අයිතියට සිදුන්නේ කුමක්ද? 

යම් කිසි අවශ්‍යතාවයකට තමන් හමුවට එන සාමාන්‍ය ජනතාවගේ ඇඟට කඩාපනිමින් නිල බලය පෙන්වන්නටත් සෙසු නිලධාරීන්හට නිලධාරියෙකුට කිසිසේත් නොගැලපෙන පරිදි ප‍්‍රකෝපකාරී හැසිරීමත් නිසා හෑල්ලූවට ලක් වන්නේ සමස්ථ රාජ්‍ය සේවයේම සිටින නිළධාරීන්ය.

-විශේෂ වාර්තාකරුවෙක් විසිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යකා නටයි.
මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යකා නටයි.
http://ift.tt/2ztgqLy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy