දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්
Homeප්‍රවෘත්ති

අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්

PropellerAds

මේ අනුව වර්ෂාව හේතුවෙන් යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය මරදන්කේනි ප්‍රදේශයේ වන අතර එහි පවුල් 643 ක් විපතට පත්ව ඇති බවටද යාපනය...

චාමර ගුණසේකර එංගලන්තයේ ඉන්නවා... ඔහු ගොඩහේවාගේ යාළුවෙක් - ඩයනා ගමගේ
බේරෙ වැවේ ඇදුමෙන් ඉන්ටවු එන්නැයි ගුටිකන්න පෙර පියත් නිකේෂලගෙන් කහදගමට ඇමතුමක්….. (video)
පොලිසියේ තිබූ පොලිස් බයික් එකක කෑලි හොරකම් කරයි.. පොලිසිය පොලිසි යයි..
අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්
මේ අනුව වර්ෂාව හේතුවෙන් යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය මරදන්කේනි ප්‍රදේශයේ වන අතර එහි පවුල් 643 ක් විපතට පත්ව ඇති බවටද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
 
ඊට අමතරව උඩුවිල්හි පවුල් 106 (385), ඌර්කාවත්තුරේයි පවුල් 40 (137), කරෙයිනගර් පවුල් 8 (27), යාපනය නගරයේ පවුල් 55 (209), නල්ලූර් පවුල් 151 (552), කෝපායි පවුල් 249 (893), සංගානෙයි පවුල් 277 (1066), සන්දිලිප්පායි පවුල් 128 (444),  තෙලිප්පලෙයි පවුල් 393 (1253), චාවකච්ඡේරි පවුල් 189 (759), පේදුරුතුඩුව පවුල් 283 (1045), මරදන්කේනි 643 (2382) වශයෙනි.
 
මේ අතර වර්ෂාව හේතුවෙන් යානයේ හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපනය දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලය හා අපාදා කලමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වැඩි දුරටත් කියා සිටී.
 
වන්නි රොමේෂ් මධුෂංක
 
jaffna weather 1
jaffna weather 2
jaffna weather 3
jaffna weather 4
jaffna weather 5
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්
අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්
http://ift.tt/2AyDO71
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_331.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_331.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy