කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකික් සම්බන්ධයෙන් ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අද(12) දහවල් කෙළඹ-නු...
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකික් සම්බන්ධයෙන් ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද(12) දහවල් කෙළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අදාළ අනතුරින් පදික මාරුවෙන් ගමන් කරමින් සිටි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව පොලිසි මාධ්‍ය ප්‍රකාශ කාර්යාල සඳහන් කළේය.
COMMENTS