දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා'
Homeගොසිප්

'පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා'

PropellerAds

ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාවකට සැකපිට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු තංගල්ල පොල...

ජනපති වෙබ් අඩවිය හැක් කර ඇත්තේ බංගලිදේශ හැකරුන්
නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න
එස්එල්එස් සහතිකය නැති හෙල්මට් අද සිට තහනම්

ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාවකට සැකපිට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු තංගල්ල පොලිසියෙන් පෙරේදා (22දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු දහසයක් හා මාස අටක් වයසැති පාසල් ශිෂ්‍යාවක තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. ඇය පැමිණිලි කර ඇත්තේ තමාගේ අකැමැත්තෙන් අදාළ පොලිස් නිලධාරියා ඇය අපයෝජනයට ලක්කළ බවයි.

ඇයගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතාට දුන් නියෝගයකට අනුව තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (23දා) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පැමිණිල්ල කළ පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණ සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි 1 අතුල ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා හා තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා'
'පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා'
http://ift.tt/2iL6Cme
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_326.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_326.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy