දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගුකාලීන ඉලක්ක සහිත අයවැයක් - මුදල් ඇමති
Homeප්‍රවෘත්ති

දිගුකාලීන ඉලක්ක සහිත අයවැයක් - මුදල් ඇමති

PropellerAds

2020 වසර වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% අගයක රඳවා ගැනීම යහපාලන රජයේ අරමුණ බව ඇමතිවරයා පවසයි.    වසර 2025 වනවිට ශ්‍රී ලංකා...

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්!
චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට! ආයෝජනයට තැන් සොයයි!
ලොකු ගොන්නු පැත්තකට කරලා පුංචි ගොන්නු කරත්තෙ බැදලා... උන්ට ඒක අදින්න බෑ - දුකට පත් එස් එම් චන්ද්‍රසේන
දිගුකාලීන ඉලක්ක සහිත අයවැයක් - මුදල් ඇමති
2020 වසර වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% අගයක රඳවා ගැනීම යහපාලන රජයේ අරමුණ බව ඇමතිවරයා පවසයි. 
 
වසර 2025 වනවිට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් දක්වා ඉහළ නැංවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා මූලික ඉලක්ක සපුරා ගතයුතු බව ද සමරවීර මහතා ප්‍රකාශ කළේය. 
 
2040 වනවිට ඉන්ධන මගින් ධාවනය වන වාහන සම්පූර්ණ ඉවත් කිරීම සඳහා මූලික වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒ යටතේ 2025 වනවිට විදුලි බලයෙන් ධාවනය වන වාහන සහ දෙමුහුන් වාහන පමණක් රාජ්‍ය අංශය තුළ තබා ගන්නා බව ද මුදල් ඇමතිවරයා පවසයි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගුකාලීන ඉලක්ක සහිත අයවැයක් - මුදල් ඇමති
දිගුකාලීන ඉලක්ක සහිත අයවැයක් - මුදල් ඇමති
http://ift.tt/2m8ruI8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy