ලොව සියලු මහද්වීප නියෝජනය කරමින් රටවල් 47 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ නායකයන් සහභාගි වූ මෙම සමුළුවේ මෙවර සත්කාරකත්වය දැරූයේ ශ්‍රී ලං...
ලොව සියලු මහද්වීප නියෝජනය කරමින් රටවල් 47 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ නායකයන් සහභාගි වූ මෙම සමුළුවේ මෙවර සත්කාරකත්වය දැරූයේ ශ්‍රී ලංකා රජය විසිනි.
මෙම සමුළුව සඳහා පැමිණි බෞද්ධ නායකයන් හෙට සහ අනිද්දා දිනවල අනුරාධපුර, මහනුවර ඇතුළු ඓතිහාසික නගරවල සංචාරය කිරීමට ද නියමිතය.
COMMENTS