දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට ලොක් ඩවුන් කර තිබුණද සංචාරකයන්ට රට විවෘතයි!
Homeප්‍රවෘත්ති

රට ලොක් ඩවුන් කර තිබුණද සංචාරකයන්ට රට විවෘතයි!

PropellerAds

එළැඹෙන තිස්වනදා දක්වා රට අ`ගුළු දා තිබුණද, සංචාරකයන් සදහා රට විවෘතව පවතින බව, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙරටට පැමිණීමේ...

ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර
රාජ්‍ය ඇමති කතුන් පිරිවරාගෙන යාල කැලේ දේවයාගයක….
නව බලවේගයක්.. ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50ක්වත් ඉතිරි නොවේලු..
එළැඹෙන තිස්වනදා දක්වා රට අ`ගුළු දා තිබුණද, සංචාරකයන් සදහා රට විවෘතව පවතින බව, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ වන විටත්, ගුවන් ටිකට්පත් සහ හෝටල් සදහා මුදල් ගෙවා ඇති බැවින්, ඔවුන් අපහසුතාවයට පත් කළ නොහැකි බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, ගුවන්තොටුපල සේවා සහ සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සහ ඉන්දියාව හරහා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්, එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබීම අනිවාර්ය කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට ලොක් ඩවුන් කර තිබුණද සංචාරකයන්ට රට විවෘතයි!
රට ලොක් ඩවුන් කර තිබුණද සංචාරකයන්ට රට විවෘතයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrNFeKTt2_6JEAoxv9R7rWqUldFLC6i9iuO0Kj0QxGKtajH8sXPZdseMBtV4oge5CFd8GcXrolg5TFEsXCWQQAnq_u7mkuHoVK1G8zP1uaCXXQLwaYAzMJYmjEJmzVDN4RdJkwH5o9HGcd/s320/TOURISTS.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrNFeKTt2_6JEAoxv9R7rWqUldFLC6i9iuO0Kj0QxGKtajH8sXPZdseMBtV4oge5CFd8GcXrolg5TFEsXCWQQAnq_u7mkuHoVK1G8zP1uaCXXQLwaYAzMJYmjEJmzVDN4RdJkwH5o9HGcd/s72-c/TOURISTS.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_675.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_675.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy