මුද්‍රිත පුවත්පත් අලෙවිය ලෝකයේ ක්‍රමයෙන් අඩුවෙමින් පවතිද්දී ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් අලෙවිය ඉහළ යැමක් දක්‌නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ...
මුද්‍රිත පුවත්පත් අලෙවිය ලෝකයේ ක්‍රමයෙන් අඩුවෙමින් පවතිද්දී ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් අලෙවිය ඉහළ යැමක් දක්‌නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික හා සමාජ සංඛ්‍යා, දත්ත අනුව අනාවරණය වී ඇත.
ඒ අනුව 2015 වසරට වඩා 2016 වසරේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් අලෙවිය පිටපත් කෝටි 3 කින් ඉහළ ගොස් තිබේ.
2015 වසරේදී සමස්‌ත පුවත්පත් පිටපත් සංඛ්‍යාව දශලක්‌ෂ 508.87 ක් වන අතර 2016 වසරේදී එය 538.82 දක්‌වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පුද්ගලයන් දහසකට 62 දෙනකු අතර පුවත්පත් බෙදී යන බව හෙළිවී තිබේ.
2016 වසර අවසන් වන විට සිංහල පුවත්පත් පිටපත් දශලක්‌ෂ 259 ක්‌ද, ඉංගී්‍රසි පුවත්පත් පිටපත් දශලකෂ 91.8 ක්‌ද සහ දෙමළ පුවත්පත් පිටපත් දශ ලකෂ 60.97 ක්‌ද මුද්‍රණය කර ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (21 වැනිදා) නිකුත් කළ පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාකාරිත්වයකට ඉදිරි දැක්‌ම නමැති වාර්තාවෙහි මෙම තොරතුරු සඳහන් කර ඇත.

COMMENTS