විශ්වවිද්‍යාලවල තාක්ෂණික උපාධි පාඨමාලා පටන් ගැනීම සඳහා නව තාක්ෂණික පිඨ 7ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ මඟින් තොරතුරු හා සන්නිවේද...
විශ්වවිද්‍යාලවල තාක්ෂණික උපාධි පාඨමාලා පටන් ගැනීම සඳහා නව තාක්ෂණික පිඨ 7ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
මේ මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණ හා පද්ධති තාක්ෂණය යන විෂයයන් අලුතින් හඳුන්වා දෙනු ඇත.
මෙම නව තාක්ෂණික පීඨයන් රජරට, රුහුණ, සබරගමුව, කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා නිරිත දිග විශ්වවිද්‍යාල තුළ පිහිටුවීමට යන අතර මේ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කොට තිබේ.
COMMENTS