නොවැ 20, 2017 09:54 විද්‍යා ගුරවරයෙකු වන සුදත් නවින්ද්‍ර විසින් රචිත අවුරුදු වළල්ල කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම නොවැම්බර් මස 26 ව...
නොවැ 20, 2017 09:54
විද්‍යා ගුරවරයෙකු වන සුදත් නවින්ද්‍ර විසින් රචිත අවුරුදු වළල්ල කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම නොවැම්බර් මස 26 වැනි දින සවස 2.00ට මොරටුව බෞද්ධ මන්දිරයේ දි පැවැත් වේ.
මේ සුදත්ගේ තුන්වැනි කාව්‍ය සංග්‍රහයයි.
මෙදින ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ කිවිපති රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි.
කොළඹ නාලන්දා විදුහලේ ආදී සිසුවකු වන සුදත් පාසල් සමයේ සිටම කවියට ඇල්ුම් කළ තැනැත්තෙකි. සමාජයිය දැවෙන ප්‍රස්තුත නිරන්තර ඔහුගේ කවි සංකල්පනාවන් මගින් ප්‍රතිනිර්මාණය වේ.
COMMENTS