ඔක් 22, 2017 19:30 නලින් දිල්රුක්ෂ ලංකාවේ තියන අද්භූත ස්ථාන අතරින් එකක් සේ සැලකෙන ආදම් සහ ඊවාගේ සොහොන් කොත් ගැනයි අද ම...
ඔක් 22, 2017 19:30
ලංකාවේ තියන අද්භූත ස්ථාන අතරින් එකක් සේ සැලකෙන ආදම් සහ ඊවාගේ සොහොන් කොත් ගැනයි අද මේ වීඩියෝව.
තලේමන්නාරමේ මැද කොටසේ මේ සොහොන් දෙක එකිනෙකට සමාන්තරව පිහිටා තියනවා. ලොව දිගම සොහොන් දෙක ලෙසට අදටත් වාර්තා පොත් අතර රැඳිලා තියෙන්නේ මේ සොහොන් දෙක.
අද මේ බිම මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන තැනක්.
ආදම්ගේ පාළම සේ සැලකෙන ඉන්දියාවේ දනුෂ්කොඩි හා තලේමන්නාරම අතර තීරයට ආසන්නවයි මේ සොහොන් දෙක පිහිටලා තියෙන්නේ.
මේ සොහොන් පිහිටා තියෙන්නේ ස්ථානය ගූගල් සිතියමේ මෙන්න මෙතැනයි.
ඔබගේ මන්නාරම සංචාරයකදී ගුප්ත බව රැඳි මේ ස්ථානය නරඹන්න අමතක කරන්න එපා.
COMMENTS