ජර්මානු කෝකීන් අතින් සජීවීව එවෙලේම මැවෙන බැවෙර්ියානු රස මසවුළු, බැවේරියානු නර්තනාංග, විනෝද ක්‍රීඩා, බැවේරියානු බීර සැණකෙළිය ඇතුළු බැවේරිය...
ජර්මානු කෝකීන් අතින් සජීවීව එවෙලේම මැවෙන බැවෙර්ියානු රස මසවුළු, බැවේරියානු නර්තනාංග, විනෝද ක්‍රීඩා, බැවේරියානු බීර සැණකෙළිය ඇතුළු බැවේරියානු සංස්කෘතිකාංග සමගින් ෆෙයාවේ කලම්බෝ ඔක්ටෝබර් ෆෙස්ට් පස් දින සැණකෙළිය මෙසේ පැවැත්වෙන්නේ ෆෙයාවේ කලම්බෝ සංවිධාන ශක්තියෙනි.
සවස 5.30 සිට රාත්‍රී 11.30 දක්වා පැවැත්වෙන මෙහි ඇතුළුවීම නොමිලේ වන අතර, නිල අනුග්‍රාහක දායකත්වය Qatar Airways, Impulse Photography, Liecht Kitchens, Dutch Pub සහ Red FM වෙතිනි.
සරත් සමයේ හැළෙන පත් විලසින් විඩාව හළන්න Fairway Colombo Oktoberfest වෙත ඔබත් එන්න!
COMMENTS