දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Ceypetco තෙල් මිල වැඩි කරන්නේ නෑ.
Homeප්‍රවෘත්ති

Ceypetco තෙල් මිල වැඩි කරන්නේ නෑ.

PropellerAds

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල වැඩි නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අයි.ඕ.සී. සමාගම තෙල් මි...

එජාප රැලියේදී ගුටි ඇන්නේ සන්දීප් හප්පා දැමීම ගැන චම්පිකගෙන් ප‍්‍රශ්ණ කරන්න ගිය යාළුවාට.. අද පවුලම බයභීත වෙලා..
අමෙරිකාවේ ප්‍රහාරයකින් ISIS නායකයා මරුට ?
සජිත් පිල තනතුරු බෙදාගනී.. අගමැති රංජිත් මද්දුම බණ්ඩාර.. ලේකම් තිස්ස අත්තනායක..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල වැඩි නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අයි.ඕ.සී. සමාගම තෙල් මිල වැඩි‍ කළොත් සංස්ථාව පාඩු ලබා ගෙන තෙල් සපයන බවද ඇමතිවරයා සඳහන් කරයි.

තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි ඕ සී සමාගම මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළ බවද දැනට තෙල් මිල වැඩි නොකරන‍ ලෙස රජය ඉල්ලීමක් කළ බවද කී ඇමතිවරයා අයි. ඕ. සී එක තෙල් මිල වැඩි කළොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස පාඩු ලබා ගෙන තෙල් සපයන බවද කීය.

 තෙල් මිල වැඩි කළ යුතු යැයි රජය තීරණය කළොත් වැඩි කිරීමට සිදු වෙන බව කී ඇමතිවරයා තෙල් මිල වැඩි වුණාම එය සියලු අංශයන්ට බලපාන අතර එයින් සාමාන්‍ය මිනිස්සු තැලෙන බවද පවසයි.

ඇමතිවරයා මෙසේද සඳහන් කරයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වගේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් විය යුතු නැහැ. විශේෂයෙන්ම අපි මහජනතාවට සහන දෙන්න අවශ්‍ය නම්. එහෙම නැතිව මහජනතාව ගැන සිතන්නේ නැතිව ලාභය ගැන හිතනවා නම් මේ ආයතනයට ලාභ ලබන්නත් පුළුවන්. ඉතිං අපි යන්න ඕන මධ්‍යස්ථ තැනකට. සහන දෙන ගමන් පාඩු නොලබන තැනකට මේ ආයතන ගෙන යා යුතුයි. එහෙම කරන්න පුළුවන් වුණොත් එය අපි ලබන ලොකු ජයග්‍ර‍හණයක්....”

“ලංකා අයි ඕසී සමාගමට අවශ්‍යනම් තෙල් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් රජයක් හැටියට අපිටත් ඒ වෙලාවට තීරණ ගන්න වෙනවා. විශේෂයෙන්ම ඒ ගොල්ලන්ට ඕන ඕන දේවල් මේ රටට ඇවිල්ලා කරනවා නම් ඒක කිරීමේ වරදක් තියෙනවා. ඒකට ආණ්ඩුවක් තියෙනවා. මං හිතන්නේ ආණ්ඩුව ඒකට තීරණය ලබා දිය යුතුයි. නමුත් මෙහි තවත් පැත්තක් තියෙනවා. සමහර විට තම සමාගම අලාභ ලබන විට මෙහි සිටින නිලධාරීන් ඉන්දියාවේ මව් සමාගමට වගකියන්න ඕන. ඒක ප්‍ර‍ශ්නයක් විය හැකියි.

නමුත් ඕන ඕන විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ. අපි තීරණයක් ගත යුතුයි ඉදිරියට මේ ව්‍යාපාරය කොහොමද කරන්නේ කියලා. මං හිතන්නේ ඒ සඳහා මිල සූත්‍ර‍යක් අනිවාර්යෙන්ම කොයි කාලේ හරි ඉක්මනට එන්න ඕන. ඒ කියන්නේ ලෝක වෙළඳ පොළේ මිල වැඩි වන විට අපේ මිල වැඩි වෙන්න ඕන. ලෝක වෙළඳ පොළේ මිල අඩු වෙනකොට අපේ මිල අඩු වෙන්න ඕන. මිල සූත්‍ර‍ය හඳුන්වා දීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා වුණා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මිල සූත්‍ර‍යක් හඳුන්වා දෙනවා නම් එය මගේ මිල සූත්‍ර‍යක් විය යුතු නැහැ. රජය සුදුසු පුද්ගලයින්ගෙන් යුක්ත කමිටුවක් පත් කරලා එය කළ යුතුයි. ඒ කියන්නේ අපිට ස්වාධීන ක්‍ර‍මවේදයක් හදන්න ඕන මේ වගේ ආයතන දුවන්න ඕනනම්. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Ceypetco තෙල් මිල වැඩි කරන්නේ නෑ.
Ceypetco තෙල් මිල වැඩි කරන්නේ නෑ.
http://ift.tt/2xjUYYF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/ceypetco.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/ceypetco.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy