වසා දමා තිබූ රුහුණු යාල ජාතික අභය භූමිය යළි නරඹන්නන් සඳහා අද (23දා) දින සිට විවෘත කරන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම...
වසා දමා තිබූ රුහුණු යාල ජාතික අභය භූමිය යළි නරඹන්නන් සඳහා අද (23දා) දින සිට විවෘත කරන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පවසයි.
පසුගිය සැප්තැම්බර් පළමු වැනිදා සිට වසා දැමුණු යාල අභය භූමිය මසකුත් දින 22කට පසුව යළි මෙසේ විවෘත කෙරෙයි. සතුන්ගේ ආවේණික ජෛව පැවැත්මට අදාළ කරුණු සැලකිල්ලට ගෙන සෑම වසරකදීම මෙලෙස යාල වනෝද්‍යානය වසා තබනු ලැබේ.
'යාල' යනු මිනිසාට සොබාදම් මවුන්ගෙන් ලද අපූරුතම දායාදයක් බැවින් එය නැරඹීමේදී සතා සිවුපාවාට අනතුරක්, හිරිහැරියක් නොවන ලෙස මානසිකත්වය ගොඩනගා ගත යුතු බව යාල සුරැකීමේ සංවිධානයේ සභාපති තරිඳු ගිහාන් මහතා පවසා සිටියි.

COMMENTS