දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෙදර ආර්ථිකය බේරුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසා - අගමැති
Homeප්‍රවෘත්ති

ගෙදර ආර්ථිකය බේරුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසා - අගමැති

PropellerAds

2016 හා 2017 කාලය තුළ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කළ අතර ඉදිරි වසර දෙක තුළ රුපියල් කෝටි ලක්ෂ තුනක් ණය ලෙස ගෙවීමට ඇති හෙයින් එම කටයුතු සිදු ...

නොතකා සිටියහොත් මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉන්දියාව මෙන් වීම වැලැක්වීමට නොහැකියි - සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි
සංචරණ සීමා සැලසුමේ වෙනසක් නැහැ - යුද හමුදාපති කියයි
සයිනෝෆාම් මෙහෙ නිපදවනවා කියන්නේ බොරුවක් - තොගේට ගෙන්වලා කුප්පි කරන්න හදන්නේ WHO අනුමැතියත් නැති සිනොවැක් - (video)
ගෙදර ආර්ථිකය බේරුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසා - අගමැති
2016 හා 2017 කාලය තුළ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කළ අතර ඉදිරි වසර දෙක තුළ රුපියල් කෝටි ලක්ෂ තුනක් ණය ලෙස ගෙවීමට ඇති හෙයින් එම කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. GSP + සහනය නැවත හිමි වීමත් සමඟ නැවත ලෝක වෙළෙඳපොළට ඇතුළුවීමට අවස්ථාව උදා වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ අතර අනාගත දියුණුව වෙනුවෙන් දේශීය විදේශීය වශයෙන් පෞද්ගලික ආයෝජන කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.
 
ඒ අනුව විනාශ වීමට ගිය රට ඉතා කෙටි කාලයකින් ස්ථාවරභාවයක් ඇතිකර ඉදිරියට යා  හැකි අයුරින් ගොඩනැගීමට හැකි වූ බව  රනිල් වික්‍රමසිංහ මහතා  වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෙදර ආර්ථිකය බේරුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසා - අගමැති
ගෙදර ආර්ථිකය බේරුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසා - අගමැති
http://ift.tt/2z04IaG
https://i.ytimg.com/vi/-JhQwviVABo/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_948.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_948.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy