ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍ය බී. ජොයිස් මහතාට සිය ධුරය අහිමි වී තිබෙයි. ජොයිස් මහතා ඔස්ට්‍රේලියාවට අමතරව ...
ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍ය බී. ජොයිස් මහතාට සිය ධුරය අහිමි වී තිබෙයි.
ජොයිස් මහතා ඔස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තයේදි පුරවැසියෙකු වන අතර ඒ හේතුවෙන් ඔහු තනතුර සඳහා නොසුදුසු බවට ඔස්ට්‍රේලියානු මහාධිකරණය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන් මැතිවරණ සඳහා ඉදිරිපත්වීම තහනම් වෙයි.
ජොයිස්ට අමතරව තවත් දේශපාලඥයින් හතර දෙනෙකුට මැතිවරණයෙන් නීති විරෝධීව පත්වී ඇති බව මහාධිකරණය නිවේදනයේ දැක්වෙයි.

COMMENTS