දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා
Homeප්‍රවෘත්ති

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා

PropellerAds

  දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් සහ පූජකවරුන...

“පාස්කු ප්‍රහාරය ගැන පාඨලී ජනතාවගෙන් සමාව ගත යුතුයි” – මුසම්මිල් කියයි (VIDEO)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ විරෝධය!
පත්වෙන්නත් කළින් රාජ්‍ය ඇමතිලා වෙනම වැය ශීර්ෂයක් ඉල්ලයි!
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා

 

දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් සහ පූජකවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. විරෝධතාවය අවසානයේ අධිකරණ අමාත්‍යවරිය වෙත මෙම සිරකරුවන්ගේ ගැටළුව පිළිබඳව සඳහන් ලිපියක් භාරදීම ද සිදු කෙරිණි. 

විරෝධතාවය අතරතුර ඊට සමගාමීව නිරූපණ කලා (Performance art) අංගයක් එම ස්ථානයේ ඉදිරිපත් කළ තරුණයකුව පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් හට ගැණුනි. එම තරුණයා යුධ හමුදා ඇඳුමට සමාන ඇඳුමක් හැඳ සිටින බවටත් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කළ නොහැකි බවටත් වශයෙන් පොලීසිය චෝදනා කළ අතර විරෝධතාකරුවන් විසින් ඊට තියුණු පිළිතුරු ලබා දෙනු දක්නට ලැබිණි. දිගින් දිගට තර්ක කළ ඉහළ පොලිස් නිලධාරියකුට ද අවසානයේ විරෝධතාකරුවන් හමුවේ මෙය කලාංගයක් ලෙස පිළිගෙන ඉවත්ව යාමට සිදු විය. පොලීසිය පැමිණ සිටින්නේ විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සඳහා බව පොලිසිය විසින් පවසද්දී ඔවුන්ට 'හූ' වකින් පිළිතුරු ලැබුණු අතර පසුගිය මාස 10ට පොලීසිය විසින් 10 දෙනෙකු ඝාතනය කර ඇති බව ද විරෝධතාකරුවන් විසින් සිහිපත් කරදෙන ලදී. කෙසේවෙතත් විරෝධතාවය අවසානයේ නිවෙස් බලායාමට පිටත් වෙද්දී පෙරකී තරුණයාව නැවතත් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අතර උණුසුම් වචන හුවමාරුවකින් පසුව පොලීසිය සිය උත්සාහය හකුළාගනු දක්නට ලැබිණි. නිහඬ විරෝධතාවකටවත් ඉඩ නොදෙන තැනට යහපාලන පොලීසිය ගමන් කර ඇතැයි තදබල දෝෂාරෝපණයක් ඒ මොහොතේ පොලීසිය වෙත එල්ල විය.

- රුවන් නෙළුගොල්ල 

pol pri 001

pol pri 002

pol pri 003

pol pri 004

pol pri 005

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා
http://ift.tt/2zHfY9f
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_763.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_763.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy